Jakob Nufer

Jakob Nufer යනු 1500 ආසන්නයේ දී ප්‍රථම සාර්ථක, මවගේ ජීවිතයට හානියක් නොවූ සිසේරියන් සැත්කම සිදුකළ තැනැත්තා ලෙස සැලකේ.[1]

  1. ^ Conner, Clifford D. (2005). A People's History of Science. New York: Nation Books. p. 312. ISBN 1-56025-748-2.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne