Reverse transcription යනු single stranded RNA (ribonucleic acid) template එකකින් ද්විත්‍ව දාම DNA (deoxyribonucleic acid) අණුවක් සාදාගැනීමේ ක්‍රමවේදයයි. මෙයට reverse transcription යනුවෙන් ව්‍යවහාර වන්නේ transcription ක්‍රියාවලියට විරුද්ධ දෙසට ක්‍රියාකිරීම නිසාය. බොහෝ single stranded RNA වෛරස (Class VI හෝ ssRNA-RT) සහ ද්විත්‍ව දාම DNA වෛරස (Class VII or dsDNA-RT), සිය ස්වභාවික ආසදන සහ ගුණන (replication) ක්‍රියාවලියේ දී මෙම ක්‍රමවේදය භාවිතා කරයි.